බස් ලලිතිගේ අපරාධ ලැයිස්තුව මෙන්න


ඩුබායි සිටියදී අත්අඩංගුවට ගෙන ලංකාවට අද අලුයම රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවෙක් වන ලලිත් කන්නංගර හෙවත් බස්
ලලිත් නැමැති අයගේ අපරාධ ලැයිස්තුව පොලීසිය විසින් නිකුත් කර තිබේ. මොහු අවුරුදු 36ක් වන කළුතර දකුණ පදිංචිකරුවෙකි.



Recommended Articles