බස් ලලිත් ඩුබායිහිදී අත්අඩංගුවට? By .. // 2025 ඔක් 14 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක් වන ලලිත් කන්නන්ගර නොහොත් "බස් ලලිත්" නැමැත්තාද ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි. වෙඩිතැබීම්, කප්පම් ගැනීම ඇතුළු අපරාධ චෝදනා රැසකට ඔහු පොලීසියට අවශ්‍ය පුද්ගලයෙක් විය. Facebook Twitter Google+ Recommended Articles