බස් රථයේ වේගය වැඩිනම් 1955ට කියන්න


අධික වේගයෙන් ධාවනය කරන පොදු ප්‍රවාහන බස් රථ පිළිබඳව පැය 24 පුරා ක්‍රියාත්මක 1955 ක්ෂණික දුරකථන අංකයට දැනුම් දෙන්නැයි ජාතික ගමනාගමන කොමිසම පවසයි.



Recommended Articles