බස් රථයක් පෙරළි 12 දෙනෙකුට තුවාල


බදුල්ල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ පුද්ගලික මගී ප්‍රවාහන බස්රථයක් අද පෙ.ව. 9.00 ට පමණ   ඇල්ල - හල්පේ ( ආරුක්තු පාලමට හැරෙන හන්දියේදී )  කුඹුරකට පෙරලී  අනතුරට ලක්විය .

මගින් දොලොස් දෙනෙක් හා රියදුරා තුවාල ලබා බදුල්ල මහරෝහලට  ඇතුලත් කර තිබේ

බසයේ රෝද දෙකක් ගැලීවී විසිවී ඇති අතර  මේ කාර්මික දෝෂණය අනතුරට හේතුව බව ඇල්ල පොලිසිය පවසයි

පාලිත ආරියවංශ 



Recommended Articles