බස් රථයක් අනතුරක, 15ක් රෝහලට


මොනරාගල සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයක් හා ටිපර් රථයක්  අවිස්සාවේල්ල - කොළඹ පරණ මාර්ගයේ වැල්ලම්පිටිය ප්‍රදේශයේදී ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ. එම අනතුරෙන් පුද්ගලයින් 15 දෙනෙක් තුවාල ලබා ඇති අතර තවත් වාහන කිහිපයක්ද එකිනෙක ගැටී තිබේ. 



Recommended Articles