බස් රථය අනතුරට පත්වීමට පෙර ජීප් රථයක ගැටිලා


ඇල්ලේදී අනතුරට ලක්වූ බස් රථය මුලින්ම සුඛෝපභෝගී ජීප් රියක ගැටී අතර එම ජීප් රියේ රියදුරු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම අනතුරින් පුද්ගලයන් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය. බස් රථය ඇල්ල දෙස සිට වැල්ලවාය දෙසට ධාවනය කරමින් සිට ඇති අතර ඉදිරියෙන් පැමිණි ජීප් රථයක මෙසේ මුලින්ම ගැටී තිබේ.

 



Recommended Articles