බස් රථ වල මගීන් ආසන ගණනට සීමා By .. // 2020 ඔක් 04 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} සියලුම පෞද්ගලික හා ලංගම බස් රථ සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි ආසන ප්‍රමාණය අනුව පමණක් මගීන් ප්‍රවාහනය කළ යුතු බව දැනුම් දෙයි. Facebook Twitter Google+ Recommended Articles