බස් රථ ආසන ප්‍රමාණය ඉක්මවා මගීන් රැගෙන යන බස් රථ ගැන පැමිණිලි කරන්න දුරකතන අංකයක් By .. // 2020 ජුනි 16 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ඇතැම් පුද්ගලික බස් රථ ආසන ප්‍රමාණය ඉක්මවා මගීන් රැගෙන යන බවට තොරතුරු වාර්තා වී ඇතැයි ජාතික ගමනා ගමන කොමිෂන් සභාව සඳහන් කරයි. ඒ සම්බන්ධ පැමිණිලි 1955 දුරකතන අංකයට ලබා දිය හැකිය. Facebook Twitter Google+ Recommended Articles