රට යළි විවෘත කිරිමෙන් පසු රාජ්‍ය සේවකයින් කොටස් වශයෙන් නැවැත සේවයට කැඳවිමේ තිරණයත් සමඟ අද සිට ලංගම බස් වැඩි වශයෙන් ධාවනයට එක් කරන බව ගමනාගමන මණ්ඩලය ප්‍රකාශ කළේය.
තදබදයකින් තොරව මගින් රැගෙන යාම පහසු කිරිම සඳහායි මෙලෙස බස් රථ ප්‍රමාණය ඉහළ දමා ඇත්තේ.