බස් දෙකක් ගැටි සිසුන් 25ක් හා මගින් 5ක් රෝහලට


අම්පාර පොලිස් වසමේ අක්කරපත්තුව - අම්පාර මාර්ගයේ අම්පාර සිට පන්නල්ගම දක්වා පාසල් ළමුන් ප්‍රවාහනය කරන ලද බස් රථ්‍යක් හා අක්කරපත්තුව සිට අම්පාර දක්වා ධාවනය වූ මගි බස් රථයක් මුහුණට මුහුණට ගැටි අනතුරක් සිදුව තිබේ.

මෙම අනතුරින් පාසල් සිසුන් 25 දෙනෙකු, මගින් 05 දෙනෙකු හා බස් රථ දෙකෙහි රියදුරන් දෙදෙනා ප්‍රතිකාර සඳහා අම්පාර රෝහලට ඇතුළත් කර තිබේ.ෙ



Recommended Articles