බස් ගාස්තුවත් සියයට 35කින් වැඩි වෙයි


ඉහළ ගිය ඉන්ධන මිලට සාපේක්ෂව අද (19) මධ්‍යම රාත්‍රියේ සිට සියයට 35කින් බස් ගාස්තුව ඉහල නැංවීමට තීරණය කර තිබේ.

ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම පවසා සිටියේ රුපියල් 20ක් ව තිබු අවම බස් ගාස්තුව රුපියල් 27 දක්වා ඉහල යනු ඇති බවයි.

මෙම මිල ඉහල යාම සෑම පෞද්ගලික හා ලංගම බස් රථ සඳහා අදල වන බවද ඔහු පැවසීය.



Recommended Articles