බස් ගාස්තු සියයට 4කින් වැඩිවෙයි


රජය විසින් ඉන්ධන මිල වැඩි කිරීමට සාපේක්ෂව බස් ගාස්තු සියයට 4කින් ඉහළ නැංවීමට ජාතික ගමනා ගමන මණ්ඩලය අවසර දී තිබේ.

අවම ගාස්තුවේ වෙනසක් නොවන අතර උපරිම ගාස්තුව වන රුපියල් 2296 රුපියල් 2388ක් දක්වා ඉහළ යෑමට නියමිතය.

 



Recommended Articles