බස් ගාස්තු සියයට 22 කින් ඉහළට


බස් ගාස්තු අද (30දා) මධ්‍යම රාත්‍රියේ සිට සියයට 22 කින් ඉහළ දමන බව ජාතික ගමනාගමන  මණ්ඩලයේ, අධ්‍යක්ෂ ජනරාල් තිලාන් මිරැන්ඩා මහතා පවසයි .

ඒ අනුව අවම බස් ගාස්තුව රු 40ක් දක්වා ඉහළ යනු ඇත.

බස් ගාස්තු සංශෝධනය ජූලි මස1 වනදා ට යෙදී ඇති අතර,   ඒ අනුව ඉන්ධන මිල වැඩි වීමට අමතරව තවත් කරුණු 12ක් යටතේ ගණනය කර මෙම මිල වැඩිකිරීම සිදුකර ඇති බව අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි .



Recommended Articles