බස් ගාස්තු වැඩි කිරීම ප්‍රකාශයට


ඉන්ධන මිල ඉහළ යාමට සාපෙක්ෂව බස් ගාස්තු ඉහළ නංවන ආකාරය ජාතික ගමනා ගමන කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත්කර තිබේ.මේ අනුව අවම බස් ගාස්තුව රුපියල් 17 සිට රුපියල් 20ක් දක්වා වැඩිකර තිබේ.

අවස්ථා 350ක් යටතේ බස් ගාස්තු වැඩි කර ඇත අතර රුපියල් 1303ක්ව  පැවැති ප සාමාන්‍ය සේවාවේ උපරිම ගාස්තුව රුපියල් 1498ක් දක්වා ඉහළ ගොස් තිබබේ.

සාමාන්‍ය සේවා ගාස්තු ඉහළ නංවා ඇති අකාරය



Recommended Articles