බස් ගාස්තු වැඩි කිරිමේ අදහසක් නෑ


බස් ගාස්තු ඉහළ දැමීමක් සිදු කරන්නේ නැති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා.

බස් ගාස්තු ඉහළ නංවන ලෙස පෞද්ගලික බස් රථ හිමියන් ඉල්ලීම් සිදු කළද එවැනි අවශ්‍යතාවක් නැති බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.



Recommended Articles