බස් ගාස්තු පහළට, අවම ගාස්තුව 38යි


බස් ගාස්තු සියයට 2.23කින් අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි අඩුවන බව වාර්තා වේ. ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 38ක් ලෙස සංශෝධනය  කිරීමට නියමිතය.



Recommended Articles