බස් ගාස්තු අද රෑ සිට වැඩිවෙයි අවම ගාස්තුව රු 32යි


ඉන්ධන මිල ඉහළ දැමීමට සාපේක්ෂව බස් ගාස්තු ඉහළ නැංවීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබේ.

ඒ අනුව මේ වන විට රුපියල් 27ක්ව පවතින අවම ගාස්තුව රුපියල් 32ක් දක්වා ඉහළ යනු ඇත. එතැන් පටන් සියයට 19.5කින් බස් ගාස්තු ඉහළ නැංවීමට නියමිතය.

 

 



Recommended Articles