බස් ගාස්තු අඩුවෙන හැටි ප්‍රකාශයට


ඉන්ධන මිල අඩුවීමට සාපේක්ෂව බස් ගාස්තු සංශෝධනය වන ආකාරය ප්‍රවාහන අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

මේ අනුව අවම ගාස්තුව වන රු 34 රු 30 දක්වාත්, උපරිම ගාස්තුව වූ රුපියල් 2611 රුපියල් 2296ක් දක්වාත් අඩුවී තිබේ.

මෙම ගාස්තු සංශෝධනය හෙට මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වෙයි.



Recommended Articles