බස් ගාස්තු අඩු වෙයි - අවම ගාස්තුව 34යි By .. // 2022 අගෝ 04 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} සාමාන්‍ය සේවා බස් ගාස්තුව සියයට 11.14 කින් අද (4දා) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි. ඒ අනුව අවම ගාස්තුව රුපියල් 38 සිට 34 දක්වා අඩු වේ. Facebook Twitter Google+ Recommended Articles