බලාගාරයේ පාලනය සමාගමට නොලැබෙන්නේ නම් ගිවිසුම ගැ​න සලකා බැලිය හැකියි


කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරයේ කොටස් විදේශ සමාගමකට පැවරීමෙන් බලාගාරයේ කළමනාකරණ බලය එම සමාගමට නොලැබෙන්නේ නම් අදාළ ගිවිසුම පිළිබඳ සලකාබැලිය හැකි බව අමාත්‍ය විමල් වීරවංශ පවසා සිටියි.

විදුලිබල මණ්ඩලයේ වත්මන් සභාපතිවරයා ප්‍රකාශකළ පරිදි සියයට 40 ක කොටස් ලබාදුන් පසු බලාගාරයේ පාලන බලය ආණ්ඩුව තිබේ නම් එ් සම්බන්ධයෙන් සලකා බැලිය හැකි බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය..



Recommended Articles