බලශක්තිය ඉතිරි කර ගැනීමට ඊජිප්තුවේ කඩ සාප්පු සහ අවන්හල් රෑ 9ට වසයි


මැදපෙරදිග යුද්ධය හේතුවෙන් බලශක්තිය සංරක්ෂණය කිරීමේ උත්සාහයක් ලෙස ඊජිප්තුව කඩ සාප්පු, අවන්හල් සහ සාප්පු මධ්‍යස්ථාන රත්‍රී 9ට වසා දැමීමට නියෝග කර ඇත.

ඊජිප්තු රජය විසින් හඳුන්වා දුන් බලශක්තිය ඉතිරි කර ගැනීමේ පියවර අතරට වීදි ලාම්පු නිවා දැමිම හා මාර්ග අද්දර වෙළඳ දැන්වීම් අක්‍රීය කිරීමද ඇතුළත් වෙයි.

 



Recommended Articles