බලශක්ති - ලොකුගේට, විදුලිබල - පවිත්‍රාට


කැබිනට් සංශෝධන දෙකක් මීට සුළු වේලාවකට පෙර සිදු කෙරිණි.විදුලිබල අමාත්‍යවරයා ලෙස කටයුතු කළ  ගාමිණි ලොකුගේ මහතා නව බලශක්ති අමාත්‍යවරයා ලෙසත්, ප්‍රවාහන අමාත්‍ය ධූරය දැරූ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විදුලිබල අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙන ලදී.

 



Recommended Articles