උතුරේත් දකුණේත් බලය ල බා ගැනීම වෙනුවෙන් ජාතිවාදය නැවත කරළි ගහ්න පටන් අරගෙන ඇති බව ජනපති අනුර කුමාර දිසානායක මහතා පැවැසීය. ජාතික රණවිරු සැමරුම් උත්සවය අමතමින් ඔහු මේ බව පැවැසීය.
අපරාධ හා කුඩු වසංගත වලින් තොර රාජ්‍යයක් නිර්මාණය කළ යුතුව ඇති බවත් ඔහු පැවැසීය. සාමය හා සන්හිදියාව වෙනුවෙන් ගත යුතු සෑම තීරණයක්ම නිර්භයව ගත යුතු බවද ඔහු පැවැසීය.