බලපිටිය මුලික රෝහලේ කාර්ය මණ්ඩලය විරෝධතාවක


අප්‍රියෙල් මාසයේ  අතිකාල  කප්පාදු කිරීම හා රෝහල් වෛද්‍ය අධිකාරිතුමිය ඉවත් කිරීම  ඇතුලු කරුණු කිහිපයක් මුල් කොටගෙන අද (22) බලපිටිය මූලික රෝහලේ  කණිෂ්ඨ කාර්‍ය මණ්ඩලය සිය සේවාවන් දෙපැයක් ඉවත්වී  රෝහල ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ .

මේ විරෝධතාවට බලපිටිය මූලික රෝහලේ උපස්ථායක හා උපස්ථායිකා ඇතුලු කණිෂ්ඨ  සේවක ,සේවිකාවෝ ඇතුලු විශාල පිරිසක් සහභාගී වූහ.

කරන්දෙණිය -  සුසිල් ප්‍රියන්ත 



Recommended Articles