බලපිටිය ප්‍රා සභාවේ අයවැය දෙවැනි වරටත් පරදියි


ජාතික ජන බල වේගයට බලය හිමි බලපිටිය ප්‍රාදේශීය සභාවේ අය වැය දෙවැනි වරටත් වැඩි ඡන්දයකින්  අද (23) පරාජයට පත්විය.මීට පෙර  එනම් දෙසැම්බර් මස 16 වැනිදා  පළමු වරට ඉදිරිපත් කළ  බලපිටිය ප්‍රාදේශීය සභා අය වැය ඡන්දයේදී  ද බලය හිමි ජාතික ජන බල වේගය පරාජයට පත්වූයේ එක් වැඩි ඡන්දයකිනි.

සුසිල් ප්‍රියන්ත සහ අම්බලන්ගොඩ එම්.හේමන්ත ද සිල්වා



Recommended Articles