බලපත්‍රය සමග වාහන අංකයට ඉන්ධන 21දා සිට


ඉන්ධන ලබාගැනීම ‘ජාතික ඉන්ධන බලපත්‍රය’ සමග වාහනයේ ලියාපදිංචි අංකයේ අවසන් ඉලක්කමට අනුව පමණක්  අනිද්දා (21දා) සිට නිකුත් කරන බව ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර රාජපක්ෂ මහතා අද (19දා) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.



Recommended Articles