බලපත්‍ර රහිතව ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් තිදෙනෙක් නාවික හමුදා භාරයට


නාවික හමුදාව 2020 ජුනි මස 25 දින මන්නාරම, කටස්පතිරි ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදි බලපත්‍ර රහිතව ධීවර කටයුතු වල නිරතවිම‍ට උත්සහ කල පුද්ගලයින් තිදෙනෙක් (03) නාවික හමුදා භාරයට ගෙන ඇ​ත.

මෙලෙස නාවික හමුදා භාරයට ගන්නා පුද්ගලයින්, ඩිංගි යාත්‍රාව සහ පිටත දහන යන්ත්‍රය ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා පේසාලේ ධීවර පරීක්ෂක වෙත භාර දීමට කටයුතු කරන ඇ​ත.



Recommended Articles