බලපත්‍ර නොමැතිව වැලි හා පස් ප්‍රවාහනය කරන පිරිස්ට දැඩි නීති By .. // 2020 ජුලි 17 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} වලංගු බලපත්‍ර නොමැතිව වැලි සහ පස් ප්‍රවාහනය කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන ලෙස අභියාචනාධිකරණය වැඩ බලන පොලිස්පතිවරයාට නියෝග කර තිබේ. Facebook Twitter Google+ Recommended Articles