බගවන්තලාව කොටියාගල වත්ත ප්‍රදේශයේදි ඊයේ (23) දින බලපත්‍ර නොමැතිව මැණික් ගරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් අවු 18ක් හා 48ක්වු කොටියාගලවත්ත,බගවන්තලාව ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.
බගවන්තලාව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.