බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිස යළි රිමාන්ඩ්


ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස  ලබන 11 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අදාළ නඩුව අද (09දා) ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදී එම නි​යෝගය ලබා දී ඇත. 



Recommended Articles