බන්ධනාගාරවල සිද්ධි විමර්ශනයට විශ්‍රාමික විනිසුරුවරයෙක්


වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාරවලදී පසුගිය දා සිදුවූ සිදුවීම් සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීම සඳහා විශ්‍රාමික විනිසුරුවරයෙක් පත්කරන බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි පවසා සිටියි.

අද (22) පාර්ලිමේන්තුවේ දී පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරයෙක් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අලි සබ්රි මේ බව සඳහන් කර සිටියේ​ය.



Recommended Articles