බන්ධනාගාරවල ආරක්ෂාවට යළිත් STF යොදවයි


කොවිඩ් වෛරස ව්‍යාප්තිය හේතුවෙන් බන්ධනාගාර රාජකාරී කටයුතුවලින් ඉවත්කර සිටි පොලිස් විශේෂ කාර්යය බළකා නිලධාරීන් යළි එම කටයුතුවලට අනුයුක්ත කර තිබේ.

ඒ අනුව, මූලික අදියරේදී බන්ධනාගාර කිහිපයක පමණක් විශේෂ කාර්යය බළකා නිලධාරීන් රාජකාරී කටයුතු සිදුකරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

 



Recommended Articles