බන්ධනාගාරයේ සිට හිටපු ඇමති රාජිත අල්ලස් කොමිසමට රැගෙන එයි


අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාව අල්ලස් කොමිසම හමුවට ඉදිරිපත් කර තිබේ.

අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබූ පසුබිමක පසුගියදා නීතිඥයන් මාර්ගයෙන් ඔහු අධිකරණයට ඉදිරිපත් වූ අතර, පසුව ඔහුව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

 



Recommended Articles