බන්ධනාගාරයේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 4,694ක් දක්වා ඉහළට


බන්ධනාගාර කොරෝනා පොකුරේ ආසාදිතයින් සංඛ්‍යාව 4,694ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.

ඒ අද දිනයේ බන්ධනාගාර ආශ්‍රිතව වාර්තා වු ආසාදිතයින් 15 දෙනා සමගිනි.

ඔවුන් 15 දෙනාම රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පිරිමි සැකකරුවන් බවයි බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක පැවසුවේ.

 



Recommended Articles