බන්ධනාගාරයෙන් ගිය සැකකරු අත්අඩංගුවට


කෑගල්ල බන්ධනාගාරයෙන් පළා ගිය සැකකරුවෙක් හා ඔහුට සැඟවීමට ආධාර අනුබල දුන් තවත් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරිමේ සිදුවීමක් සම්බන්ධනෙයන් අත්අඩංගුවට ගෙන සිටි  සැකකරු පසුගිය පෙබරවාරි 09දා පළාගොස් තිබුණි.

 



Recommended Articles