බන්ධනාගාරය ආශ්‍රිත කොවිඩ් ආසාදිතයින් 1000 ඉක්මවයි


බන්ධනාගාර ආශ්‍රිතව හඳුනාගෙන ඇති කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 1000 ඉක්මවා ගොස් තිබේ.

මහර බන්ධනාගාරය ආශ්‍රිතව නව ආසාදිතයින් 183 දෙනෙකු හඳුනාගැනීමත් සමග බන්ධනාගාර ආශ්‍රිතව හඳුනාගෙන ඇති ආසාදිතයින් ගණන 1,091ක් දක්වා ඉහළ ගොස් ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

 



Recommended Articles