බන්ධනාගාරගත රැඳවියන් 16,000කට කොවිඩ් එන්නත


බන්ධනාගාර ගත රැඳවියන් 16,000කට කොවිඩ් මර්දන එන්නත දැනට ලබාදි ඇතැයි බන්ධනාගාර කළමනාකරණ සහ සිරකරුවන් පුනරුත්ථාපනය කිරිම පිළිබද රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පැවසීය.

තවත් රැඳවියන් පන්දහසකට පමන කොවිඩ් මර්දන එන්නත ලබාදිමට කටයුතු කරගෙන යන බවද ඔහු සදහන් කළේය.



Recommended Articles