බන්ධනාගාර රැඳවියෙකුට මත්ද්‍රව්‍ය ලබාදිමට තැත් කළ කතක් අත්අඩංගුවට


කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින සැකකරුවෙකුට හෙරෝයින් මත්ද්‍රව්‍ය බවට සැකකළ හැකි ද්‍රව්‍යයක් සහ දුම්කොළ ලබාදිමට තැත්කළ කාන්තාවක් බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ



Recommended Articles