බන්ධනාගාර රැඳවියෙකු බැලිමට පැමිණි දෙදෙනෙකු හෙරෝයින් සමඟ අත්අඩංගුවට


කොළඹ මැගසින් බන්ධනාගාරයේ සිටින රැදවියෙකු බැලිමට පැමිණි දෙදෙනෙකු හෙරෝයින් පැකට් 8ක් සමඟ බන්ධනාගාර බුද්ධි අංශ අත්අඩංගුවට ගෙන තිබේ.



Recommended Articles