බන්ධනාගාර නිලධාරින්ට සති දෙකකට නිවාඩු අවලංගු කෙරේ


කොරෝනා වෛරස ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් කොළඹ බන්ධනාගාරවල නිලධාරීන් හට එම බන්ධනාගාරවලින් සති දෙකක් පිටතට යාම තහනම් කර තිබේ. 

ඒ අනුව වැලිකඩ, වැලිකඩ කාන්තා, කොළඹ රිමාන්ඞ් සහ මැගසින් බන්ධනාගාරවල කිසිදු නිලධාරියෙකුට බන්ධනාගාරයෙන් පිටතට යාමට අවස්ථාව හිමි නොවේ. 

 



Recommended Articles