කොවිඩ් ප්‍රතිශක්තිකරණ වර්ධන වැඩසටහන යටතේ බන්ධනාගාර නිලධාරින් සඳහා ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවන මාත්‍රාව අද සිට ලබා දිමට සැලසුම් කර තිබුණද එය කල් දමා තිබෙනවා.
එම නිලධාරින් සඳහා කොවිඩ් මර්දන දෙවන මාත්‍රාව ලබාදිම ඉදිරි දිනයකදි දැනුම් දිමට නියමිතය.