බන්ධනාගාර නියාමකවරයෙකුගේ සේවය අත්හිටුවයි


වාරියපොළ  බන්ධනාගාරයේ සේවය කරන බන්ධනාගාර නියාමකවරයෙකුගේ සේවය අත්හිටුවා තිබේ.

රැඳවියන්ට මත්කුඩු සැපයීමේ චෝදනාව මත එම බන්ධනාගාර නියාමකවරයාගේ සේවය අත්හිටුවීමට කටයුතු කළ බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පැවසීය.



Recommended Articles