බන්ධනාගාර නියාමකවරයෙක් ඇතුලු සිවුදෙනෙකු මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට


මිගමුව කොච්චික‌ෙඩ් සොයිසාවත්ත ප්‍රදේශයේදි මත්ද්‍රව්‍ය සමඟ බන්ධනාගාර නියාමකවරයෙකු ඇතුලු 4 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් අතර කාන්තාවක්ද වන බව සඳහන් වෙයි.

ඒක් කාන්තාවක් සැකකරුවෙකුගේ බිරිද වන අතර අනෙක් කාන්තාව සැකකරුවන්ගේ මව බවටයි හෙළි වි ඇත්තේ.



Recommended Articles