මීගමුව බන්ධනාගාර ගැටුමින් බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර සිටි බන්ධනාගාර නියාමකවරයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ඒ අනුව ගැටුමින් මියගිය සමස්ත පුද්ගලයින් ගණන 28 දක්වා ඉහළ ගොස් ඇත. ඒ අතරින් නිලධාරීන් සංඛ්‍යාව 8ක් බවට පත්ව තිබේ.
බන්ධනාගාර ගැටුමින් තුවාල ලබා සිටි තවත් නිලධාරියෙක් මරුට
Recommended Articles

