බන්ධනාගාර ආශී‍්‍රතව තවත් කොරෝනා ආසාදිතයින් 54ක්


බන්ධනාගාර ආශී‍්‍රතව තවත් කොරෝනා ආසාදිතයින් 54 දෙනෙකු හදුනා ගෙන තිබෙනවා.

ඉන් 50 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පිරිමි රැදවියන් වන බවයි බන්ධනාගාර මාධ්‍ය ප‍්‍රකාශක චන්දන ඒකනායක සඳහන් කරන්නේ .

මේ වන විට බන්ධනාගාර ආශී‍්‍රතව වාර්තාවන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 3,909ක් වේ.

 



Recommended Articles