බන්ධනාගාර ආශ්‍රිතව කොවිඩ් ආසාදිතයින් 260ක්


දැනට දිවයිනේ බන්ධනාගාර ආශ්‍රිතව කොවිඩ් ආසාදිත රැඳවියන් 260 දෙනෙකු හදුනාගෙන ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් රැඳවියන් බැලිම සඳහා සති දෙකකට අත්හිටුවන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.



Recommended Articles