බන්ධනාගාර ආශ්‍රිත කොවිඩ් ආසාදිතයින් ගණන ඉහළට


බන්ධනාගාරවලින් වාර්තාවන කොවිඩ් ආසාදිතයින් ගණන මේ වන විට 5,125ක් දක්වා ඉහළ ගොස් තිබේ.

වැලිකඩ බන්ධනාගාරයෙන් 929ක් ,මැගසින් බන්ධනාගාරයෙන් 881ක් මහර 836ක්, කොළඹ බන්ධනාගාරයෙන් 458 දෙනෙකු සහ මිගමුව බන්ධනාගාරයෙන් 370ක් වාර්තා වි තිබේ



Recommended Articles