බන්ධනාගාර ආශ්‍රිත කොවිඩ් ආසාදිතයින් ගණන 500 ඉක්මවයි


බන්ධනාගාර ආශ්‍රිත කොවිඩ් ආසාදිතයින්ගේ ගණන 500 දක්වා ඉක්මවා ගොස් තිබේ. 

ඒ, බන්ධනාගාර ආශ්‍රිත පුද්ගලයින් 68 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට අද හඳුනාගැනීමත් සමඟය.

ඒ සමග වාර්තාවන බන්ධනාගාර සමස්ත ආසාදිතයන් ගණන 506ක් වන අතර ඉන් 494ක් බන්ධනාගාර රැඳවියන්ය.

බන්ධනාගාර ප්‍රකාශකයෙකු පැවසුවේ සෙසු 12දෙනා බන්ධනාගාර නිලධාරීන් බවය.

 



Recommended Articles