බන්ධනාගාර ආශ්‍රිත කොවිඩ් ආසාදිතයින් ගණන 2000 ඉක්මවයි


බන්ධනාගාර ආශ්‍රයෙන් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 2,000 ඉක්මවා ගොස් තිබේ.

ඒ අනුව, මේ වනවිට ඒ ආශ්‍රයෙන් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2,051 දෙනෙකු වන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එම පිරිස අතර බන්ධනාගාර නිලධාරින් 91 දෙනෙකු සිටි.

 



Recommended Articles