බන්ධනාගාර ආරක්ෂාවට STF යොදවයි


කොළඹ බන්ධනාගාරවල පිටත ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් යෙදවිමට තිරණය කර තිබේ.

වැලිකඩ,කොළඹ, සහ මැගසින් යන බන්ධනාගාරවල මෙලෙස පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් යෙදවිමට තිරණය කර තිබේ.

මෙහිදි බන්ධනාගාර රැඳවියන් හමුවිමට පැමිණෙන ඥාතින් මෙන්ම භාණ්ඩ පරික්ෂා කිරිමටද විශේෂ කාර්ය බලකායේ නිලධාරින් යෙදවිමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තිරණය කර තිබේ.



Recommended Articles